NEWS කළුතර දිස්ත්‍රීක් එල්ලේ තරගාවලියේ පිරිමි ශූරතාවය පානදුර කණ්ඩායමට, කාන්තා ශූරතාවය වලල්ලාවිට කණ්ඩායමට. by October 19, 2023 written by October 19, 2023 34 වන ජාතික යෞවන ක්‍රීඩා උළලට සමගාමීව පවත්වනු ලබන කළුතර දිස්ත්‍රීක් එල්ලේ තරහාවලිය පසුගිය 14 වන දා දොඩන්ගොඩ මහජන ක්‍රීඩා පිටියේදී පැවැත්විය. පිරිමි ශූරතාවය තිවුණු තරගයකින් අනතුරුව පානදුර කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාවය බුලත්සිංහල කණ්ඩායම දිනාගන්නා ලදි. එහි කාන්තා ශූරතාවය වලල්ලාවිටි කණ්ඩායම දිනගත් අතර අනුශූරතාවය බේරුවල කණ්ඩායම දිනාගන්නා ලදි.මෙම තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම 10 ක් ද කාන්තා කණ්ඩායම 06 ක් ද සහභාගී වී සිටියහ. කවිදු සමරවීර PAWURA MAGAZINE 0 comment 0 FacebookTwitterPinterestEmail previous post 34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ බාස්කට් බෝල් පිරිමි ශූරතාව නාගරික තරුණයා දිස්ත්‍රික්කයට හා කාන්තා ශූරතාව යාපනය දිස්ත්‍රික්කයට…. next post ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කබඩි පිරිමි ශූරතාව අම්පාර දිස්ත්‍රික්කයට හා කාන්තා ශූරතාව යාපනය දිස්ත්‍රික්කයට…. You may also like ලංකාවේ ඕනම කෙනෙක්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මූලික නීති... July 21, 2024 Smart youth ජාතික යොවුන් බක්මහ උළෙලේ අවුරුදු කුමරා... April 30, 2024 ලෝක වනජීවි දිනය ( Word wildlife day ) March 3, 2024 ජපානයේ කෘෂිකාර්මික නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික තරුණ සේවා සභාවේ... February 21, 2024 ජපන් කෘෂිකාර්මික නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික තරුණ සේවා සභාවේ... February 19, 2024 ගුවන්විදුලිය අසන්නාගේ මාධ්‍යයක් නොව බලන්නාගේ මාධ්‍යයක් බවට පත්වේද? February 13, 2024 ඝාතන හා අපරාධ රැල්ලට අවසානයක් නැති ද? February 5, 2024 අභිමානවත් 76 වන නිදහස් සැමරැම February 3, 2024 තරුණ සේවා නිදහස් පාපැදි තරඟය මෙම මස 04... February 3, 2024 “පෙබරවාරි 2 වැනිදාට යෙදෙන ලෝක තෙත්බිම් දිනය” February 1, 2024 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.