
34 වන ජාතික යෞවන ක්‍රීඩා උළලට සමගාමීව පවත්වනු ලබන කළුතර දිස්ත්‍රීක් එල්ලේ තරහාවලිය පසුගිය 14 වන දා දොඩන්ගොඩ මහජන ක්‍රීඩා පිටියේදී පැවැත්විය. පිරිමි ශූරතාවය තිවුණු තරගයකින් අනතුරුව පානදුර කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාවය බුලත්සිංහල කණ්ඩායම දිනාගන්නා ලදි. එහි කාන්තා ශූරතාවය වලල්ලාවිටි කණ්ඩායම දිනගත් අතර අනුශූරතාවය බේරුවල කණ්ඩායම දිනාගන්නා ලදි.මෙම තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම 10 ක් ද කාන්තා කණ්ඩායම 06 ක් ද සහභාගී වී සිටියහ.


